ශ්‍රී ලංකා යොවුන් පිල භාරතය අඬවයි
සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගය අවසන් පන්දුවාරයේදී ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද සමත්වුණා.
සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගය අවසන් පන්දුවාරයේදී ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද සමත්වුණා.
10වැනි වරටත් පැවති කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත්වුණා.
ඊයේ දිනය සඳහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ලහිරු උදාර සිය මංගල ශතකය වාර්තා කිරීමට සමත්වුණා
වසර 13කට පසු කොදෙව් දේශයේදී , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, දිවයින පුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.
මාස දෙකකට ආසන්න කාලයක් පැවති 2026 IPL ක්‍රිකට් තරගාවලියේ මුලික වටයේ තරග ඊයේ අවසන් වුණා.
රුමේෂ් තරංග පතිරගේ, ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා ඉදිරියට.
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ඉදිරි ජාත්‍යන්තර තරගාවලියන්හි සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රීඩක ගෙවීම් ක්‍රමවේදය මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ.