කෝලි සහ රෝහිත් ඉන්දියාව දිනවයි
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ඉන්දී්‍ය කණ්ඩායම ඊයේ සමත්වුණා.
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ඉන්දී්‍ය කණ්ඩායම ඊයේ සමත්වුණා.
පාකිස්තාන කණ්ඩායම පරාජය කර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (27) පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 15න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඉකුත්දා පැවැති තරගයකින් ජය ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්වුණා.
නායක දුනිත් වෙල්ලාලගේ දැක් වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කටාර්හි පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.
ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමෙන් පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීම නිසා සුපුරුදු පරිදි තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකඟතාව පළ කර තිබෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා එස්එස්සී ක්‍රීඩාංගණයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමට තීරණය වී තිබේ. මේ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ම එස්එස්සී ක්‍රීඩාංගණයේ රාත්‍රී ක්‍රීඩා කළ හැකි විදුලි පහන් පද්ධතියක් අලුතින් සවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
සිම්බාබ්වේ හිටපු නායක ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටීම හේතුවෙන් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය අවසන් කරන බව එරට ක්‍රිකට් ආයතනය ඊයේ කළ නිවේදනය ලොව පුරා විශාල අවධානයක් ඇති කළේය.
වසර 52ක කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක පහස විඳීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර සමත් වුණා.
ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගොස් ජයගත්, ඉහළම ලකුණු සංඛ්‍යාව හඹායමින් මෙවර එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ශ්‍රි ලංකා 20-20 කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක පත්කර ඇතැයි වාර්තා වනවා.