වසර 14කට පසු එංගලන්තය කැන්ගරු දේශයේදී ටෙස්ට් ජයක් ලබයි
එංගලන්ත කණ්ඩායම මෙලෙස ඔස්ට්රේලියාවේදී ටෙස්ට් තරගයක් ජය ගත්තේ වසර 14කට පසුවයි.
එංගලන්ත කණ්ඩායම මෙලෙස ඔස්ට්රේලියාවේදී ටෙස්ට් තරගයක් ජය ගත්තේ වසර 14කට පසුවයි.
ශ්රී ලංකා බැඩ්මින්ටන් සංවිධානය කල 73 වන ශ්රි ලංකා ජාතික බැඩිමින්ටන් ශූරතා තරඟාවලිය අද ( 24/12/2025 ) ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ථ ක්රීඩාගාරයේදී නිමාවට පත්වුණා.
ශ්රී ලංකා ක්රිකට ආයතන සංවිධානය කළ යූත් ලීග් ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්වුණා.
2026 පන්දුවාර 20 ලෝක කුසලානය තෙක් ශ්රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත්කර තිබෙනවා.
ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක ප්රමෝද්ය වික්රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්රිකට් තේරීම් කමිටුව ක්රීඩා ආමත්යංශය ඊයේ නිවේදනය කළා.
IPL ක්රීඩක වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වූ ශ්රී ලාංකික ක්රීඩකයා ලෙස මතීෂ පතිරණ අද ඉතිහාසගත මිලකට අලෙවි වුණා.
ශ්රී ලංකාවේ මංගල ජාත්යන්තර ටෙස්ට් ක්රිකට් තරගයට ක්රීඩාකළ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ඩී. එස්. ද සිල්වා මහතා ලන්ඩනයේදී අභාවප්රාප්ත වී තිබෙනවා.
තුන්දින සංචාරයක් සඳහා ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්රීඩක ලියොනොල් මෙසී අද අලුයම ඉන්දියාවට පැමිණියා.
වායිබව් සූරියවංශී යොවුන් ක්රිකට් වාර්තා කිහිපයක්ම අලුත්කිරීමට සමත් විය.
යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ ආධුනිකයින්ගේ ශූරතාව දිනා ගනිමින් එම තරගාවලියේ දක්ෂතා ප්රදර්ශනය කළ ශ්රී ලංකා යොවුන් ෆෝමියුලා ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ඉකුත්දා ක්රීඩා අමාත්යවරයා හමුවුණා.