ඉතිහාසගත මිලකට මතීෂ කොල්කටාවට – පැතුම් දිල්ලියට – වනිඳු ලක්නව්
IPL ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස මතීෂ පතිරණ අද ඉතිහාසගත මිලකට අලෙවි වුණා.
IPL ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස මතීෂ පතිරණ අද ඉතිහාසගත මිලකට අලෙවි වුණා.
ශ්‍රී ලංකාවේ මංගල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩාකළ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ඩී. එස්. ද සිල්වා මහතා ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
තුන්දින සංචාරයක් සඳහා ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනොල් මෙසී අද අලුයම ඉන්දියාවට පැමිණියා.
වායිබව් සූරියවංශී යොවුන් ක්‍රිකට් වාර්තා කිහිපයක්ම අලුත්කිරීමට සමත් විය.
යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ ආධුනිකයින්ගේ ශූරතාව දිනා ගනිමින් එම තරගාවලියේ දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා යොවුන් ෆෝමියුලා ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවුණා.
කලින් ලැයිස්තුගත නොකළ ක්‍රීඩකයන් 35 දෙනෙකු අතරට කුසල් පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, බිනුර ප්‍රනාන්දු සහ ට්‍රෙවින් මැතිව්ස් ඇතුළත් කොට ඇත.
මාලදිවයිනේ මාලේ නුවරදී නිමා වූ 7 වැනි කැරම් ලෝක කුසලාන තරගාවලියේදී පදක්කම් 2ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
‘Rebuilding Sri Lanka’අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
හයවැනි LPL තරගාවලිය ලබන 2026 වසරේ ජූලි මස 08 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
ඇති ගංවතුර සහ ආපදා තත්ත්වයන් නිසා අවතැන්වී පීඩා විඳින ජනතාව වෙනුවෙන් සහාය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබෙනවා.