යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ ඉදිකරනු ලබන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More

චමරිලා 20-20 පිටියේ වැඩිම ලකුණු රැස්කරයි

ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ තරග 5කින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයත් පරාජයකින් අවසන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ සිදුවුණා.

Read More

ජාතික බැඩ්මින්ටන් ශූරයා විරේන් – ශූරිය රනිත්මා

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංවිධානය කල 73 වන ශ්‍රි ලංකා ජාතික බැඩිමින්ටන් ශූරතා තරඟාවලිය අද ( 24/12/2025 ) ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී නිමාවට පත්වුණා.

Read More

ප්‍රමෝද්‍යට තවත් වගකීමක් – ඉන්දියාවෙන් පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා ආමත්‍යංශය ඊයේ නිවේදනය කළා.

Read More

IPL වෙන්දේ­සි­යට අලු­තින් ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩ­කයෝ 4ක්

කලින් ලැයි­ස්තු­ගත නොකළ ක්‍රීඩ­ක­යන් 35 දෙනෙකු අත­රට කුසල් පෙරේරා, දුනිත් වෙල්ලා­ලගේ, බිනුර ප්‍රනාන්දු සහ ට්‍රෙවින් මැතිව්ස් ඇතු­ළත් කොට ඇත.

Read More

කැරම් ලෝක කුසලානයේදි ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කමක්

මාල­දි­ව­යිනේ මාලේ නුව­රදී නිමා වූ 7 වැනි කැරම් ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී පද­ක්කම් 2ක් දිනා ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­යම සමත් විය.

Read More