ශ්‍රී ලංකා පාපන්දු පිල යළිත් පාපන්දු පිටිය හොල්ලයි | VIDEO
2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ, සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සමත්වුණා.
Kicking off with updates on matches, leagues, and transfers from the global football pitch.
2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ, සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සමත්වුණා.
යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ස්පාඤ්ඤය සමත්වුණා.
වසර 17කට පසු දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියක් මෙම වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
බ්‍රසීල කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ක්‍රිස්ට්‍රියානෝ නසාරිඕ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ගුවන් ගමනක් සඳහා එක්ව තිබෙනවා.
වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලොන් ඩිඕර් සම්මානය මෙවර හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ රොඩ්රික් ඊයේ සමත් වුණා.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්ල 180 වැනි ස්ථානයේ පසුවන කාම්බෝජය පරාජය කිරීමට ශ්‍රී ලංකාව පාපාන්දු පිල ඊයේ සමත්වුණා.
මාතර රාහුල විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයන් අතර පැවති රන්දද කුසලාන පාපන්දු තරගයේ ශූරතාව දිනා ගැනීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සමත්වුණා.
වසර 32කට පසු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි පාපන්දු රන් පදක්කම දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්වුණා.
කොළඹ පාපන්දු ලීගයේ සහ සිටි පාපන්දු ලීගයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන කොළඹ – සිටි අභියෝගතා පාපන්දු ශූරතාවලිය මේ මස 20 දා සිට අගොස්තු 10 දක්වා කොළඹ සිටිලීග් පිටියේදී පැවැත්වෙනවා.
කොළඹ තුරඟ තරග පිටියේදී පැවති ෆිෆා සීරිස් සිවුකොන් පාපන්දු තරගාවලියේදී සුපිරි දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඉකුත්දා සිදු වුණා.