2026 පාපන්දු ලෝක ශූරයින්ට කෝටි 1500ක්

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ලෝක පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.

Read More

රොනාල්ඩෝට ලෝක කුසලානයේ පළමු තරග 2ක අහිමිවෙයි

යුරෝපා කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදුකල, විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළා.

Read More

ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසගත ජයක් ලබයි

ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල 197 ස්ථානයේ පසුවෙමින් මෙහිදී තරග වැදුණේ තමන්ට ස්ථාන 59ක් ඉදිරියෙන් සිටිමින් ශ්‍රේණිගත කිරීම්වල 138 වැනි තැන පසු වූ ටර්ක්මෙනිස්තානය සමගයි.

Read More

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෙකුට රු.ලක්ෂ 6ක දඩයක්

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩක මොහොමඩ් තිල්හාම් හට අමෙරිකානු ඩොලර් 2000ක දඩයක් පැනවීමට ආසියානු පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබෙනවා.

Read More

පාපන්දු සුපිරි තරුවගේ වියෝවෙන් කම්පා වූ පාපන්දු ලෝලීන්

මෝටර් රථ අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා හට උපහාර දැක්වීම සඳහා ඔහු ක්‍රීඩාකළ ලිවර්පූල් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය ඉදිරිපිටට දහස් ගණනින් ක්‍රීඩා ලෝලීන් රැස්වෙමින් සිටිනවා.

Read More