රුමේෂ්ගේ හෙල්ලය ලොව අංක එක වෙයි
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා ලොව වාර්තා කළ හොඳ දක්ෂතාව දැක්වීමට රුමේෂ් තරංග සමත්වුණා
Sprinting through the latest track and field news, featuring records, events, and exceptional athletes’ achievements.
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා ලොව වාර්තා කළ හොඳ දක්ෂතාව දැක්වීමට රුමේෂ් තරංග සමත්වුණා
මෙරට ජාතික තලයට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ මැණික්හින්න වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා.
2024 වසරේ විශිෂ්ඨතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයන වාර්ෂික ලෝක මලල ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවය මොනාකෝ හිදි පැවැත්වුණා. මෙම අවස්ථාවට සම්මාන සඳහා නිර්දේශව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීන්ද එක්ව සිටියා. මෙහිදී ක්‍රීඩාංගණයෙන් පිටත විශිෂ්ටතම මලල ක්‍රීඩිකාවට හිමි සම්මානය නෙදරලන්තයේ සිෆන් හසන් මෙවර දිනා ගත්තා. ඇය මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ දී මීටර 5000 සහ දස…
මෙවර දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
උගන්ඩාවේ ඔලිම්පික් මැරතන් ධාවන ශූරියක වන රෙබෙකා චෙප්ටෙගෙයි ඝාතනය කර තිබෙනවා.
මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උලෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙන්නට සමිත දුලාන් අද සමත්වුණා.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගයනි වාසනා චතුරංගි රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාවින්දි ජයවීර ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තා.
පැරිස් 2024 පැරාලිම්පික් තරගාවලිය ලබන 28 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා පැරිස්හි දී පැවැත්වීමට නියමිතව තිබේ.
ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ජනාධිපති අරමුදල හරහා ලැබී තිබෙනවා.
පේරු රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා සිටියද ඔවුන්ගේ සහභාගිත්ව අවිනිශ්චිත වී තිබෙනවා.