ශ්රී ලංකා A පිල ඉන්දියාව සමග අවසන් සටනට එයි
දඹුල්ලේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා A කණ්ඩායම සමත්වුණා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
දඹුල්ලේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා A කණ්ඩායම සමත්වුණා.
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.
ඉන්දීය තරග සංචාරයට එක්වන ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියා.
2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් උණුසුම් තරගයකදී නවසීලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
දඹුල්ලේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ඉන්දීය A කණ්ඩායම සමග අද පැවැති තරගය සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ශ්රී ලංකා A කණ්ඩායම සමත්වුණා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තුන්වැනි සහ අවසන් 20-20 තරගයෙන් කඩුලු 5ක පරාජයක් වැලඳ ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා.
දඹුල්ලේ පැවැත්වෙන් තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්රී ලංකා A කණ්ඩායම සමත්වුණා.
ශ්රී ලංකාව සහභාගීවූ පළමු තරගයෙන්ලකුණු 87ක පරාජයක් වැළඳ ගැනීමට ශ්රී ලංකාවට සිදුවුණා.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවැනි පුහුණු තරගය ඊයේ නෙදර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගයෙන් ශ්රී ලංකා ක්රීඩිකාවන් කඩුලු 7ක ජයක් හිමිකර ගත්තා.