T20 ලෝක කුසලානයේදී විනිසුරුවරුන් ශ්රී ලංකාවට හොර කරලා – VIDEO
වයිනට පැමිණීමෙන් අනතුරුව ශ්රී ලංකා දෘෂ්යාබාධිත ක්රිකට් පිලේ නායක චන්දන දේශප්රිය පැවසුවේ ශ්රී ලංකාව සහභාගි වූ තරග කිහිපයකදී විනිසුරුවන් වැරදී තීරණ රැසක් දුන් බවයි.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
වයිනට පැමිණීමෙන් අනතුරුව ශ්රී ලංකා දෘෂ්යාබාධිත ක්රිකට් පිලේ නායක චන්දන දේශප්රිය පැවසුවේ ශ්රී ලංකාව සහභාගි වූ තරග කිහිපයකදී විනිසුරුවන් වැරදී තීරණ රැසක් දුන් බවයි.
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා යොවුන් කාන්තා ක්රිකට් පිල ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.
අඛණ්ඩව තුන්වැනි වරටත් අබුඩාබි ටී 10 ලීග් ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහීෂ් තීක්ෂණ නියෝජනය කළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්රිකට් තරගය ලකුණු 233කින් ජය ගැනීමට දකුණු අප්රිකාව අද සමත්වුණා.
මැලේසියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් කාන්තා 20-20 තරගාවලියට එක්වන ශ්රී ලංකා යොවුන් කාන්තා සංචිතය නම් කර තිබෙනවා.
දිනය නිමාවන විට සිය දෙවන ඉනිම ක්රීඩා කරන දකුණු අප්රිකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය ඩර්බන් හිදි හෙට ආරම්භ වනවා.
2025 ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රීඩක වෙන්දේසිය සෞදියේ ජෙඩා නුවරදී ඊයේ සාර්ථකව අවසන් වුණා. එම වෙන්දේසියේදී ශ්රී ලංකා ක්රීඩකයන් 6 දෙනෙක් කණ්ඩායම් විසින් මිලදී ගැනීම කැපී පෙනුණා.
ඉදිරි වසර 3ට අදාළ ඉන්දීයන් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලි පැවැත්වෙන දින වකවානු IPL තරග සංවිධායකයින් විසින් ඊයේ නිවේදනය කළා.
එම නිසා පැමිණිකරු වන ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉල්ලා සිටි රුපියල් මිලියන 500 ක මුදල සම්බන්ධයෙන් පැමිණිල්ලේ ඉල්ලීමට එකඟ වෙමින් විනිසුරුවරයා සිය තීන්දුව ලබා දෙන ලදී