ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් 3ට බෙදෙයි
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධාන කරනු ලබන ශ්රී ලංකා ක්රිකට් 20යි 20 ක්රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් තුනේ ක්රීඩකයින් සහ එහි නායකයින් ඊයේ නිවේදනය කරනු ලැබුවා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධාන කරනු ලබන ශ්රී ලංකා ක්රිකට් 20යි 20 ක්රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් තුනේ ක්රීඩකයින් සහ එහි නායකයින් ඊයේ නිවේදනය කරනු ලැබුවා.
ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්රීඩක ලියොනොල් මෙසී එළැඹෙන දෙසැම්බර් මසදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ඇතුළත් කර ඇති ක්රිකට් ක්රීඩාව ශ්රී ලංකාව ඇතුළු ICC පූර්ණ සාමාජික රටවල් කිහිපයකටම අහිමි වනු ඇතැයි වාර්තා වනවා.
ශ්රී ලංකා කාන්තා සහ පිරිමි ක්රිකට් කණ්ඩායම්වල ප්රහාරාත්මක පිතිකරණ හැකියාව (Power Hitting Ability) ඉහළ නැංවීම සඳහා Julian Woodගේ සේවය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.
ජපාන ක්රිකට් කණ්ඩායම ඉකුත්දා තරග සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.
එබැවින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය තුළ මූල්ය අර්බුදයක් ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ පැතිර යන ප්රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවනසුලු බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
අන්තර් සමාජ එක්දින ක්රිකට් තරගාවලියේ ශූරතාව දීනා ගැනීමට CCC කණ්ඩායම ඊයේ සමත්වුණා.
වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ක්රිකට් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්වුණා.
අන්තර් සමාජ එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට CCC ක්රීඩා සමාජය සමත්වුණා.
ශ්රී ලංකා හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා හොංකොං ජාතික ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධූරයට පත්කොට තිබෙනවා.