පවන් පළමු වරට එක්දින සංචිතයට කැඳවයි

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරග සංචාරයේදී  එක්දින තරග දෙකකට සහ 20-20 තරග 3කට සහභාගිවීමට නියමිත අතර ඊට එක්වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය අද නම් කළා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තවත් සුපිරි පෙරළියක්

ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද සිදු කෙරුණා.

Read More

SLC T20 League ශූරතාව SLC Greens පිලට

එළැඹෙන ආසියානු කුසලානය සහ ඉදිරි තරගාවලි සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ග්‍රීන්ස් කණ්ඩායම අද සමත්වුණා.

Read More

FRED KURLEY කට්ටි පනියි – වසර 2ක තරග තහනමක් ?

තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරි බවට චෝදනා එල්ල වූ අමෙරිකානු කෙටි දුර ධාවන ශූර ෆ්‍රෙඩ් කර්ලිට එරට ක්‍රීඩා බලධාරීන් තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා.

Read More

දේශීය ක්‍රිකට් තරග රටටම පෙන්වන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අලුත් වැඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් සංවි­ධාන කරන දේශීය ක්‍රිකට් තර­ග­වල නිල විකා­ශන අයි­තිය තින්කි­යුබ් සිස්ටම්ස් පුද්ග­ලික සමා­ගම හිමි­ක­ර­ගත් අතර, එම සියලු තරග මුදල් ගෙවී­ම­කින් තොරව ටැලන්ට් ටීවී (Talent TV) ඔස්සේ රට­පුරා නැර­ඹීමේ අවස්ථා උදා­ක­ර­දී­මට කට­යුතු යොදා ඇත.

Read More

ගාල්ලේදී ක්‍රිකට් ගැසූ ඔස්ට්‍රේලියා අග්‍රආණ්ඩුකාරවරිය – PHOTO

ශ්‍රී ලංකාවේ පස්දින නිල සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියානු අග්‍රආණ්ඩුකාරවරිය වන සෑම් මොස්ටින් මහත්මිය අද (09 දා) උදෑසන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ සංචාරයක නිරත විය.

Read More

භාරත පුතුන් හමුවේ සුද්දන්ට ලකුණු 6ක තියුණු පරාජයක්

එංගලන්තය සමග පැවති පස්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.

Read More