දසුන් යළි එක්දින සංචිතයට – මිලාන් එළියට
එංගලන්ත තරග සංචාරයට එක්වන ශ්රී ලංකා එක්දින සහ 20-20 සංචිත අද නම් කළා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
එංගලන්ත තරග සංචාරයට එක්වන ශ්රී ලංකා එක්දින සහ 20-20 සංචිත අද නම් කළා.
ක්රිකට් ගොඩනගන්න පැමිණි බව කියූ පරිවර්තන කමිටුව යළි දැන් සිදු කරන්නේ එවක පරිපාලනය ගොඩනැගූ ක්රිකට් පරිපාලනය යළිත් නිශාන්ත රණතුංග පරිපාලන සමය මෙන් ආගාධයට ඇදදැමීමට නොවේද ?
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්රී ලංකා කණ්ඩායම සමග ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගය ලකුණු 165 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.
සොනාල් දිනූෂ සිය ටෙස්ට් ක්රිකට් දිවියේ මංගල ශතකයද අද වාර්තා කළා.
මෙවර ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියට එක්වන ශ්රී ලංකා කාන්තා සංචිතය නම්කර තිබෙනවා.
මෙහිදි වසරේ විශිෂ්ඨතම ක්රීඩකයාට හිමි සම්මානය පැතුම් නිස්සංක හිමිකරගත් අතර වසරේ විශිෂ්ඨතම ක්රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන හිමිකරගත්තා.
මෙවර ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද සමත්වුණා.
සංචාරක පාකිස්තානය කණ්ඩායම සමග පැවැති දෙවන 20-20 තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වූණා.
විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්රම වාර්තා කළ විශිෂ්ට ශතක හේතුවෙන් පාකිස්තානයට එරෙහිව ශ්රී ලංකා කාන්තා පිල අද එක්දින තරග ජයක් වාර්තා කළා.