20-20 ලෝක කුසලානයෙන් විසි වූ පාකිස්තාන කණ්ඩායමට දඩ
මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්තාන කණ්ඩායම අපොහොසත්වීම හේතුවෙන් ලෝක කුසලානයේ පාකිස්තාන සංචිතයේ සෑම ක්රීඩකයෙකුටම දඩයක් නියම කිරීමට පාකිස්තාන ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
