ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ගැටුම ඇෆ්ගන් සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එකම ටෙස්ට් තරගයට එක්වන ඇෆ්ගනිස්ථාන ටෙස්ට් සංචිතය අද නම් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එකම ටෙස්ට් තරගයට එක්වන ඇෆ්ගනිස්ථාන ටෙස්ට් සංචිතය අද නම් කළා.
ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පියවර ගත්තා.
වසර 27කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වුණා.
අඛණ්ඩව දෙවන වරටත් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් කිරුළ දිනා ගැනීමට බෙලරුසියාවේ අරීනා සබලෙන්කා ඊයේ සමත්වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබෙන තහනම ඉදිරි දින කිහිපය තුළදී ඉවත් කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විශ්වාසය පළ කරනවා.
ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උත්තර් ප්‍රදේශ් වොරියර් කණ්ඩායමට ආදේශක ක්‍රීඩිකාවක් ලෙස චමරි අතපත්තු කැඳවා තිබෙනවා.
අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ ඒ කාණ්ඩයේ සම ශූරතාව හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනායක විද්‍යාලය සමත් වුණා.
ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් 2018 වසරට පසු ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ තරගයක් අද පරාජයට පත්වුණා.අද පැවති මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ජොකොවිච් පරාජයට පත්වුණේ 22 හැවිරිදි ඉතාලි ක්‍රීඩක ජැනික් සිනර් හමුවේයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධාන කරන ක්‍රිකට් සම්මාන උලෙළේ 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධාන කරන ක්‍රිකට් සම්මාන උලෙළේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ නම් අද නිවේදනය කළා.