දිමුත් ICC ටෙස්ට් කණ්ඩායමට – චමරි ODI නායකත්වයත්

ගෙවුණු 2023 වසරේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇතුළත් කරමින් එක්දින, ටෙස්ට් සහ 20-20 කණ්ඩායම් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ට විදෙස් පුහුණුවක්

උසස් පුහුණුවක් ලබා ගැනීම සඳහා ක්‍රිකට් පුහුණුකරුවන්, පුහුණුකරුවන් සහ භෞතික විද්‍යාඥයින් එක් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

Read More

සුපිරි පන්දුවාර දෙකක් යැවූ සුපිරි තරගය

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පළමු වරට තරගයක ජයග්‍රාහී කණ්ඩායම තෝරාගැනීම සඳහා සුපිරි පන්දුවාර අවස්ථා දෙකක් ක්‍රියාත්මක කිරීමට ඊයේ සිදුවුණා.

ඒ ඉන්දියා – ඇෆ්ගනිස්තාන තුන්වන 20යි 20 තරගයේදීයි.

Read More

NSL සිවුදින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලිග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සහ කණ්ඩායම්වල සංචිත අද නිවේදනය කළා. තරගාවලිය ජනවාරි 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මාස 4කට අසාන්න කාලයක් දිවයන මෙවර තරගාවලියට කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පැවත්වෙනවා. මෙවර තරගාවලියට මුලික තරග 20ක් ඇතුලත්වන…

Read More

යුද හමුදාවට රත්මලානේදී ගුවන් ප්‍රහාරයක්

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 6වන සති අන්තයේ තරග ආරම්භ කරමින් පළමු තරගය ඊයේ පැවැත්වුණේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතරයි.
එම තරගයේ ජය වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්වුණා.

Read More