සුලෝහිත සංග්‍රාමය මාර්තු 2 සහ 3
කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 94 වැනි වරටත් සංවිධාන කරන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය එළැඹෙන මාර්තු මස 2 සහ 3 දෙදින කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා.
කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 94 වැනි වරටත් සංවිධාන කරන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය එළැඹෙන මාර්තු මස 2 සහ 3 දෙදින කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල අද සමත්වුණා.
ජනවාරි මසදී ආරම්භ වන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සියල්ල සැළසුම් කර තිබියදී දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් එය වැළකී ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පවසනවා.
ඔවුන් සහභාගි නොවුවහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම සංචිතය විසුරුවා හැරීමට කටයුතු කරන බවත් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර මහතා පවසනවා.
නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක Sandeep Lamichhane හට එරට අධිකරණයක් විසින් වසර 8ක සිරදඬුවම් නියම කර තිබෙනවා.
පාසල් 22කට සහ දිස්ත්‍රික්ක හතරකට රුපියල් මිලියන 1.3 බැගින් වටිනා පන්දු යැවීමේ උපකරණ (Bowling Machine) 26ක් බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ සිදු කෙරුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.
මේ අතර, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා හමු වුණා.
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ ඥාතියෙකු වන නයන වාසලතිලක සහ චමින්ද විජේසිරි අතර සිදු වූ මුදල් ගනුදෙනුවක් මත චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවන තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට රැගෙන යමින් ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ අහිමිවූ ශතකය ගැන අදහස් පළ කළා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකයා ලෙස කටයුත් කරන්නේ වනිඳු හසරංගයි. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර පන්දුවාර 20-20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට එක්වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළ අතර ඊට ඇන්ජලෝ මැතිව්ස්…