මෙවර T20 ලෝක ශූරයින් රුපියල් කෝටි 73ක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබාදෙන මුදල් ත්‍යාගය පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබාදෙන මුදල් ත්‍යාගය පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවූ පළමු තරගයෙන් අමිහිරි පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.
බංගබන්දු කබඩි තරගාවලියේ අඛණ්ඩව සිය තුන්වැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 400 ඉසව්වේ ප්‍රථමස්ථානය හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න ඊයේ සමත්වුණා පිරිමි මීටර් 400 ඉසවේ ප්‍රථමස්ථානය හිමි වූයේද ශ්‍රී ලංකාව නියෝජනය කළ අරුණ දර්ශනටයි. තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වේවේ අවසන් තරගය ඊයේ පැවති අතර ඊට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ නදීෂා රාමනායක සහභාගි වුණා. තරුෂි පළමු…
ජපානයේ පැවති පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදි පදක්කම් දිනූ ක්‍රීඩකයින් තිදෙනාට උපහාර පිදීමක් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානතවයෙන් ඉකුත්දා සිදු කෙරුණා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්.පී.එල් තරංගාවලියේදී තරග පාවාදීමකට සැලසුම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වූ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තමිම් රහ්මාන් නැමති සැකකරු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඊයේ පුහුණු තරගයකදී ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කරමින් 20-20 ලෝක කුසලානයට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනිමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලබුණා.
පාසල් 105ක් සඳහා ක්‍රිකට් භාණ්ඩ බෙදාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉකුත්දා ජනාධිපති ලේකම් කාර්යාලයේදි සිදු කෙරුණා.
20-20ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන නිව්යෝර්ක් නුවර නසාව් ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා සංගම් හතරක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ රාත්‍රීයේ නිකුත් කරනු ලැබුවා.