දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය අත්හිටුවයි
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල තන්ඩර්ස් කන්ඩායමේ හිමිකාරිත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තරග සංවිධාකයින් පියවර ගෙන තිබෙනවා.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල තන්ඩර්ස් කන්ඩායමේ හිමිකාරිත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තරග සංවිධාකයින් පියවර ගෙන තිබෙනවා.
පළමු වරට සංවිධාන කෙරුණු ආසියානු සහාය දිවීමේ ශුරතා තරගාවලියේ මීටර 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක් වූ ශ්‍රී ලංකාව එහි රිදී පදක්කම දිනා ගත්තා.
ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියොජනය කළ ඉන්දික ගමගේ අද සමත්වුණා.
ඉතාලියේ මිසානෝ ( Misano ) ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ පැවැති යුරෝපියානු තරගාවලියේ ඇමරිකානු ජාතික GT4 ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යාට තරග තහනමක් පනවා තිබෙනවා.
මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉකුත්දා නිවේදනය කළා.
ලංකා ප්‍රීමියර් ලීග් (LPL)2020 ක්‍රිකට් තරඟාවලිය මුදලට පාවා දුන්නේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කට හඩ පරීක්ෂණය සම්බන්ධයෙන් වෙන විශේෂඥ වාර්තාව ඉදිරිපත් කරන්නයි රජයේ රස පරීක්ෂකවරයාට සීහි කැඳවීමේ ලිපියක් යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළා.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් රුපියල් 769,832,400ක වන්දි මුදලක් ඉල්ලා සභාපති ෂම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා.
ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඊයේ ජනාධිපතිවරයා හමුවුණා.
කුසල් මෙන්ඩිස්ට සහ අසිත ප්‍රනාන්දුට අමෙරිකානු වීසා ගැටලුවක් හේතුවෙන් අද දිනයේ කණ්ඩායමත් සමග පිටත්ව යාමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.