පීතර ක්‍රීඩකයින් තර්ස්ටන් විද්‍යාලය බින්දුවට දමයි

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත්වුණා.

Read More

රුමේෂ් ඔලිම්පික් වරමකට ළංවෙයි

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ නව තරග වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද සමත්වුණා.

Read More

චිත්‍රසිරි කමිටු වාර්තාව ජනපතිට – ජාත්‍යන්තර ක්‍රීඩකයින් 5කට ක්‍රිකට් තනතුරු

18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනකුම ඇතුළත් විය යුතු බවද විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

Read More

ශ්‍රී ලංකා පැසිපන්දුවට අමෙරිකානු ජවය

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති පැසිපන්දු වැඩමුළුවක් ඉකුත්දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

Read More

ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලානයෙන් ඉවතට ?

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත අතිශය දුර්වල පිතිකරණයත්, ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් යොදාගැනීමේදී දැක්වූ දුර්වලතාත් හේතුවෙන් බංග්ලාදේශය හමුවේ අමිහිරි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද සිදුවුණා.

Read More

දඟපන්දුවට සහ වේගපන්දුවට ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි බරක් දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ (HPC) දඟ පන්දු සහ වේග පන්දු යැවීමේ ඇකඩමි ද්විත්වයක් නිර්මාණය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පසුගිය සති අන්තයේ දී HPC පුහුණු කාර්ය මණ්ඩලය සමඟ එක්ව පළමු පෙළ ක්‍රීඩකයින් 105 දෙනෙකු වෙත සිය අවධානය යොමු කරමින් අධීක්ෂණය කර තිබෙනවා. පළමු පෙළ Tier A…

Read More