ඉතාලියෙන් ක්‍රිකට් පෙරළියක්
2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ඉතාලි කණ්ඩායම සමත්වුණා.
2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ඉතාලි කණ්ඩායම සමත්වුණා.
ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන 20-20 තරගය ජුලි 13 වැනිදා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මේ වන විටත් එම තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයන අද නිවේදනය කළේ.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබීම විශේෂත්වයක්.
බ්‍රයන් ලාරා තබා තිබූ ‘පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව’ ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු විආන් මෝල්ඩර් අද සමත් වුණා.
මෝටර් රථ අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා හට උපහාර දැක්වීම සඳහා ඔහු ක්‍රීඩාකළ ලිවර්පූල් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය ඉදිරිපිටට දහස් ගණනින් ක්‍රීඩා ලෝලීන් රැස්වෙමින් සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධාන කළ අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චාමික හීනටිගලගේ නායකත්වයෙන් යුත් කොළඹ උතුර කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම ඊයේ රාත්‍රීයේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.
2025-2027 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
මේ වන විට වයස අවුරුදු 67ක් වූ කේ මතිවානන් මහතා තවදුරටත් ක්‍රිකට් තනතුරු සඳහා කෑදර වීම විහිළු සහගතය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ ප්‍රබල ස්ථානයක පසුවන්නට බංග්ලාදේශ පිල සමත්වුණා.