ජපාන ක්‍රිකට් පිල දිවයිනට – T20 පුහුණු තරග 7ක්
ජපාන ක්‍රිකට් කණ්ඩායම ඉකුත්දා තරග සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.
ජපාන ක්‍රිකට් කණ්ඩායම ඉකුත්දා තරග සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.
එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවනසුලු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දීනා ගැනීමට CCC කණ්ඩායම ඊයේ සමත්වුණා.
වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්වුණා.
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට CCC ක්‍රීඩා සමාජය සමත්වුණා.
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කොට තිබෙනවා.
2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බව ආසියනු ක්‍රිකට් කවුන්සලය අද (26) නිවේදනය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතරයි.
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ජෝ රෑට්ට අද (25) හැකිවිය.
ලෝකප්‍රසිද්ධ හිටපු WWEරෙස්ලින් ක්‍රීඩක හල්ක් හෝගන් (Hulk Hogan) මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා