මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය හෙට ගාල්ලේදී | VIDEO

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා.

Read More

ශ්‍රී ලංකා රග්බි පිලට අවසන් මොහොතේ තියුණු පරාජයක්

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය තියුණු තරගයකින් පසු දකුණු කොරියාව හමුවේ අද පරාජය වුණා.

Read More

ශ්‍රී ලංකා පාපන්දු පිල යළිත් පාපන්දු පිටිය හොල්ලයි | VIDEO

2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ, සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සමත්වුණා.

Read More