ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තවත් සුපිරි පෙරළියක්

ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද සිදු කෙරුණා.

Read More

ශ්‍රී ලංකාවට ආසියානු සවි එසවීමේ පදක්කම් 27ක්

නේපාලයේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේදී පදක්කම් 27ක් දිනා ගැනීමට රන්සිළු ජයතිලක ප්‍රමුඛ ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම සමත්වුණා.

Read More

SLC T20 League ශූරතාව SLC Greens පිලට

එළැඹෙන ආසියානු කුසලානය සහ ඉදිරි තරගාවලි සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ග්‍රීන්ස් කණ්ඩායම අද සමත්වුණා.

Read More

FRED KURLEY කට්ටි පනියි – වසර 2ක තරග තහනමක් ?

තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරි බවට චෝදනා එල්ල වූ අමෙරිකානු කෙටි දුර ධාවන ශූර ෆ්‍රෙඩ් කර්ලිට එරට ක්‍රීඩා බලධාරීන් තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා.

Read More

දේශීය ක්‍රිකට් තරග රටටම පෙන්වන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අලුත් වැඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් සංවි­ධාන කරන දේශීය ක්‍රිකට් තර­ග­වල නිල විකා­ශන අයි­තිය තින්කි­යුබ් සිස්ටම්ස් පුද්ග­ලික සමා­ගම හිමි­ක­ර­ගත් අතර, එම සියලු තරග මුදල් ගෙවී­ම­කින් තොරව ටැලන්ට් ටීවී (Talent TV) ඔස්සේ රට­පුරා නැර­ඹීමේ අවස්ථා උදා­ක­ර­දී­මට කට­යුතු යොදා ඇත.

Read More

ඉන්දියාවේදී වැඩ පෙන්වපු අපේ කොල්ලෝ

ඉන්දියාවේදී පැවති ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික සංචාරයට අයත් ලෝකඩ කාණ්ඩයේ තරගාවලියේදී දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

Read More

ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලට ආසියානු අනූශූරතාව

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම සිදුවුණා.

Read More