ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි
කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී හෙට ආරම්භ වනවා.
කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී හෙට ආරම්භ වනවා.
කමිල් මිෂාර ප්‍රමුඛ ශ්‍රී ලංකා මුල්පිතිකරුවන්ගේ සාර්ථක පිතිහරඹය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති 3 වැනි සහ අවසන් 20-20 තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති 79 වැනි බ්‍රැඩ්බි රග්බි පලිහ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්වුණා.
ආසියානු සුපර් කප් පාපන්දු තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට මාලදිවයින් පාපන්දු කණ්ඩායම ඊයේ සමත්වුණා.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
2022 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් නවසීලන්ත හිටපු සුපිරි ක්‍රීඩක රෝස් ටේලර් යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට ගෙන තීරණය අද ක්‍රිකට් ලොවම මවිතයට පත් කළ පුවතක් බවට පත් වුණා.
කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්ත අසරණ තත්වයකට පත් කළ ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.
ආසියානු ශූරතා තරගාවලියට පිටත්ව යාමට සූදානමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට වීසා නොලැබීම හේතුවෙන් ඉකුත්දා කටුනායකදී අන්ත අසරණ තත්වයකු පත්වුණා.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති පළමු 20යි 20 තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රීෙය් සමත් වුණා.