ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගතකිරීම්වල 4වැනි තැනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ නවතම එක්දින ශ්‍රෙණිගත කිරීම්වල ශ්‍රී ලංකාව සිව් වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

Read More

නිත්තවෙල උණුසුම් කළ ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි තරගය

රී ලංකා රග්බි කණ්ඩායම සමග පැවති පළමු තරගය ජය ගැනීමට කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායම ඊයේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී සමත්වුණා.

Read More

වසර 119කට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට – VIDEO

නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු බර ( New Zealand Under 85 KG ) රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 04/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

Read More

කාන්තා තුන්කොන් ගැටුම හෙට ඇරඹෙයි – චමරිලා කේක් කපයි – VIDEO

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (27) ආරම්භ වනවා.

Read More

DS විද්‍යාලයට සුපිරි රග්බි ජයක්

“ජනාධිපති කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ඊයේ පැවති තරගය ජය ගැනීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත්වුණා.

Read More

ප්‍රේමදාස පිටියට එක් වූ අලුත්ම මිතුරා VIDEO

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයට අත්‍යඅවශ්‍ය අංගයක් වන මං තීරු අටකින් සමන්විත නවීන පිහිනුම් තටාකය පෙරේදා (22දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක අයිතියට පත්කිරීමට පියවර ගනු ලැබීය.

Read More