කොළඹ එක්දින තරග පල්ලේකැලේට මාරුවෙයි
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන අතර පැවැත්වීමට නියමිත එක් දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක් සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන අතර පැවැත්වීමට නියමිත එක් දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක් සිදු කර තිබෙනවා.
ගෙවුණු 2023 වසරේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇතුළත් කරමින් එක්දින, ටෙස්ට් සහ 20-20 කණ්ඩායම් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති 3 වැනි සහ අවසන් 20-20 තරගය කඩුලු 9 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
උසස් පුහුණුවක් ලබා ගැනීම සඳහා ක්‍රිකට් පුහුණුකරුවන්, පුහුණුකරුවන් සහ භෞතික විද්‍යාඥයින් එක් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට SCC ක්‍රීඩා සමාජය ඊයේ සමත්වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පළමු වරට තරගයක ජයග්‍රාහී කණ්ඩායම තෝරාගැනීම සඳහා සුපිරි පන්දුවාර අවස්ථා දෙකක් ක්‍රියාත්මක කිරීමට ඊයේ සිදුවුණා.
ඒ ඉන්දියා – ඇෆ්ගනිස්තාන තුන්වන 20යි 20 තරගයේදීයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලිග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සහ කණ්ඩායම්වල සංචිත අද නිවේදනය කළා. තරගාවලිය ජනවාරි 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මාස 4කට අසාන්න කාලයක් දිවයන මෙවර තරගාවලියට කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පැවත්වෙනවා. මෙවර තරගාවලියට මුලික තරග 20ක් ඇතුලත්වන…
අඛන්ඩව දෙවරක් වසරේ ෆිෆා පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී ඊයේ සමත්වුණා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20-20 තරගය තියුණු සටනකින් පසුව ජයගැනීමට ශ්‍රි ලංකාව සමත් වුණා.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 6වන සති අන්තයේ තරග ආරම්භ කරමින් පළමු තරගය ඊයේ පැවැත්වුණේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතරයි.
එම තරගයේ ජය වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්වුණා.