සවි ඔසවා වැඩ පෙන් වූ රන්සිළුලා දිවයිනට VIDEO
ඔස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා -පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියා.
ඔස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා -පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියා.
තරගය ජයග්‍රහණයත් සමගම ක්‍රීඩා පිටියට පිවිසී දෙපිරිස අතර ඇතිවූ ගැටුමින් පසුව පොලිසිය එක් අයෙක් අත්අඩංගුවට ගත්තා.
හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ කරට කර සටනක නිරත වූ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය ලකුණු 25-24ක සියුම් ජයක් වාර්තා කරමින් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ව සිව්වැනි වරටත් සභාපතිවරයා ලෙස නිතරගෙයන් පත් වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබෙනවා.
ශම්මි සිල්වා සිව්වැනි වරටත් අඛණ්ඩව ක්‍රිකට් මුල් පුටුවට පත්වෙයි
ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පිහිටි ඓතිහාසික ගැබා ක්‍රිකට් ක්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් අද පැවති ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගයක් අතරතුර
හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුට අපහාසාත්මක වට්ස්ඇප් පණිවිඩ සහ දුරකථන ඇමතුම් ලැබී තිබෙනවා.
මාතර පොල්හේන ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් නොව,
දකුණු පළාතේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ඉහළ කාර්ය සාධනයක් සහිත පහසුකම් සංවර්ධනය කිරීමේ මුලපිරීමක් බව මාතර ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා.
මෙවර ඉන්දියන් වෙල්ස් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට 17 හැවිරිදි රුසියානු ක්‍රීඩිකා මිරා අන්ද්රේවා සමත්වූණා.