දෙවන රග්බි තරගයේ ජයත් නවසීලන්තයට
සත්කාරක ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමග පැවති දෙවන රග්බි තරගය ජය ගැනීමට කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායම අද රාත්‍රියේ සමත් වුණා.
සත්කාරක ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමග පැවති දෙවන රග්බි තරගය ජය ගැනීමට කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායම අද රාත්‍රියේ සමත් වුණා.
හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) පවසයි.
තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් වද්දී තරග 6කින් යුතු එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ යොවුන් පිළ සමත් වුණා.
තමා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ඊයේ නිවේදනය කළා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ නවතම එක්දින ශ්‍රෙණිගත කිරීම්වල ශ්‍රී ලංකාව සිව් වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
රී ලංකා රග්බි කණ්ඩායම සමග පැවති පළමු තරගය ජය ගැනීමට කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායම ඊයේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී සමත්වුණා.
කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සිය පළමු ජය වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු බර ( New Zealand Under 85 KG ) රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 04/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
20-20 තරගයකදී ශතකයක් රැස්කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට 14 හැවිරිදි ඉන්දීය පිතිකරු වයිභව් සූර්යවංශි සමත් වුණා.
යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් යෙවාන් ඩේවිඩ් තරග බිමට පිවිසියා.