සචීන්ලා යළි ශූරයන් වෙයි – කොදෙව්වට පරාජයක්

ඉන්ටනැෂනල් මාස්ටර්ස් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට සචින් ටෙන්ඩුල්කාර් ප්‍රමුඛ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා.

Read More

කොළඹ රාජකීයන් නිල් මහා සටනේ වාඩුව ගනියි

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද(15) සමත්වුණා..

Read More

වසර 17කට පසු SAFF පාපන්දු සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

වසර 17කට පසු දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියක් මෙම වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Read More

වසර 6කට පසු ශා. තෝමස් නිල් මහා සටන දිනයි – VIDEO

අවසන් දිනය නිමා වීමට පන්දුවාර දෙකක් පමණක් තිබියදී කොළඹ රාජකීය විද්‍යාලය පරදා මෙවර නිල්මහ සටන ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අද සමත්වුණා.

Read More

චමරිලා ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාවේදී තුන්කොන් තරගාවලියකට එක්වෙයි

කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Read More