රෝහිත් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි
තමා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ඊයේ නිවේදනය කළා.
තමා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ඊයේ නිවේදනය කළා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ නවතම එක්දින ශ්‍රෙණිගත කිරීම්වල ශ්‍රී ලංකාව සිව් වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
රී ලංකා රග්බි කණ්ඩායම සමග පැවති පළමු තරගය ජය ගැනීමට කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායම ඊයේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී සමත්වුණා.
කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සිය පළමු ජය වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු බර ( New Zealand Under 85 KG ) රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 04/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
20-20 තරගයකදී ශතකයක් රැස්කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට 14 හැවිරිදි ඉන්දීය පිතිකරු වයිභව් සූර්යවංශි සමත් වුණා.
යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් යෙවාන් ඩේවිඩ් තරග බිමට පිවිසියා.
ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (27) ආරම්භ වනවා.
“ජනාධිපති කුසලාන” ප්රමුඛ පෙළ පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ඊයේ පැවති තරගය ජය ගැනීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත්වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයට අත්‍යඅවශ්‍ය අංගයක් වන මං තීරු අටකින් සමන්විත නවීන පිහිනුම් තටාකය පෙරේදා (22දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක අයිතියට පත්කිරීමට පියවර ගනු ලැබීය.