මට ඕන වුණේ තරගය දිනවන්න ‍- සදීර 

නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් ලබාගැනීමට වඩා තමා උනන්දු වූයේ ශ්‍රී ලංකාව ජයග්‍රණය කරා ගෙන යෑම සඳහා බව මැද පෙළ පිතිකරු සදීර සමරවික්‍රම පැවසීය. නොදැවී ලකුණු 91 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්වූ සදීර, තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ බව කියා සිටියා.

Read More

නෙදර්ලන්ත පසුපෙලෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

ලකුණු 91කට කඩුළු 6ක් දැවී සිටි නෙදර්ලන්තයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අමතක නොවන පාඩමක්.නෙදර්ලන්තය අවසානයේ සියළුදෙන දැවී ලකුණු 262ක් රැස්කළා.

Read More

නවසීලන්තය රග්බි ලෝක කුසලාන අවසන් තරගයට

පස්වන වරටත් ලෝක කුසලාන රග්බි තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය සමත් වුණා.ඒ පළමු අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව පරාජයට පත් කරමින්.

Read More