ක්‍රිකට් තේරීම් කමිටුවට පත්වන සිවුදෙනා මෙන්න

ක්‍රිකට් තේරීම් කමිටුව සදහා පත් කෙරෙන සෙසු සාමාජිකයින් පිළිබද මේ වන විට කාගේත් දැඩි අවධානයක් හිමිව තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ කියා සිටියේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස උපුල් තරංග පත් කරන බවයි.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන සහ ඩිල්රුවන් පෙරේරා පත් කෙරෙනු ඇති බවයි Leadsports.lk වෙත වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *