හේෂා පැත්ත මාරු කිරීමට මිලියන 50ක් ඉල්ලයි
ක්‍රිකට් පිළිබද විවාදයකදී චින්තක මායාදුන්නේ මන්ත්‍රීවරයා හෙළි කළේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැත්ත මාරු කිරීමට ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරින්ගෙන් රුපියල් මිලියන 50ක මුදලක් ඉල්ලා ඇති බවයි.
ක්‍රිකට් පිළිබද විවාදයකදී චින්තක මායාදුන්නේ මන්ත්‍රීවරයා හෙළි කළේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැත්ත මාරු කිරීමට ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරින්ගෙන් රුපියල් මිලියන 50ක මුදලක් ඉල්ලා ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට උපහාර පිණිස සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් ‘Chamari Bay’ ලෙස නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දී තිබෙනවා.
දකුණු අප්‍රිකාව කඩුලු 3කින් පරාජය කරමින් ඔස්ට්‍රේලියාව මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා යලිත් නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.
පිලිපීනයේ මැනිලා නුවර පැවති 22 වැනි ආසියානු ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් 84ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ලබා දී ඇති බවට පළ වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය ෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට පිරිනමා තිබෙනවා.