එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
ඇෆ්ගනිස්තානය එරෙහි එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත්වුණා.
ඇෆ්ගනිස්තානය එරෙහි එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත්වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් තරග වදින මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය 2කට බින්දුවක් ලෙස මේ වන විටත ජය ගෙන අවසන් ඇති බැවින් හෙට තරගයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් දෙදෙනකු විවේක ගන්වනු ඇති බවයි වාර්තා වන්නේ.
පිරිමි මැරතන් ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ජාතික Kelvin Kiptum හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පන්දුවාර 20-20 පුහුණු තරග 7කට සහභාගි වීම සඳහා උගන්ඩා කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. මෙවර පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින උගන්ඩා පිල මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටින සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් සමග පුහුණු තරග සඳහා එක්වීමට නියමිතයි. පුහුණු තරග සියල්ල හෙට සිට 23 වැනිදා දක්වා ගාල්ල…
වසර 24ක් පැරණි සනත් ජයසූරියගේ වාර්තාවක බිඳදමමින් නව වාර්තාවක් පිහිටුවිමට පැතුම් නිස්සංක අද සමත්වුණා.
2024 පැරිස් ඔලිම්පික් උලළේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට පිරිනැමෙන පදක්කම් ඊයේ එළි දැක්වූවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට හිමිව තිබෙනවා.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග හෙට ආරම්භවීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත හෙට (07) කැඳවා තිබෙනවා.