නාලන්දා නායකයාගෙන් ශතකයක්
කොළඹ ආනන්ද – නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 94වන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.
කොළඹ ආනන්ද – නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 94වන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.
අනුව මාර්තු 4 වැනිදා ආරම්භ වන 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පාලන සමයේදී බස්නාහිර සහ ඌව රග්බි සංගම් වෙත වාරණයක් පැනවීමට කටයුතු කර තිබූ අතර එම වාරණය අධිකරණය විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර 20-20 පිටියේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට නැමීබියා ක්‍රීඩකයෙකු අද සමත්වුණා.
ඒ නේපාලයේ පැවැත්වෙන තුන්කොන් 20-20 තරගාවලියේදී නේපාල කණ්ඩායමට එරෙහිවයි.
පළමු වරට සංවිධාන කරන ලංකා T10 ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පියවර ගත්තා.
2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සංවිධායකයන් ඊයේ නිවේදනය කළා.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා පිල අද සමත්වුණා.
වසර 26කට පසුව අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියක ශූරතාව දිනා ගන්නට CR ඇන්ඩ් FC කණ්ඩායමට ඊයේ හැකිවුණා.
ඒ අඛණ්ඩව 8වරක් රග්බි ශූරතාව දිනා සිටි මහනුවර කණ්ඩායම ලකුණු 33ට 25ක් ලෙස පරාජය කරමින්.
මතීෂ පතිරණගේ විශිෂ්ට පන්දුයැවීම හමුවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු 20-20 තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.