2002 වසරේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ධම්මික නිරෝෂන් නොහොත් ජොනී නමැත්තා වේඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඒ සිය නිවසේදියි.
අම්බලන්ගොඩ කන්දෙවත්ත ප්‍රෙද්ශයේදී මෙම වෙඩි තැබිම සිදුකර තිබෙනවා.
මිය ගිය 41 හැවිරිදි ධම්මික නිරෝෂන් 2002 වසරේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු හලාවත මේරියන්ස් කණ්ඩායම පසුව නියෝජනය කළ අතර 2004 වසර දක්වා ඔහු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා.
U19 ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දැරූ ජාතික පිලට එක් වීමට වරම් ලැබූ ක්‍රීඩකයින් !
1984 – අරවින්ද ද සිල්වා*
1985 – රොෂාන් මහානාම *
1986 – අසංක ගුරුසිංහ
1994 – අවිශ්ක ගුණවර්ධන
1999 – ප්‍රසන්න ජයවර්ධන
2000 – කව්ෂල්‍ය වීරරත්න
2001 – තිලිණ කණ්ඩම්බි
2001 – ජීවන් මෙන්ඩිස්
2003 – ෆර්විස් මහරුෆ්
2005 – ඇන්ජලෝ මැතිව්ස් *
2007 – සචිත් පතිරණ
2007 – අශාන් ප්‍රියන්ංජන්
2009 – දිනේෂ් චන්දිමාල් *
2009 – භානුක රාජපක්ෂ
2013 – කුසල් මෙන්ඩිස් *
2014 – සදීර සමරවික්‍රම
2014 – චාමික කරුණාරත්න
2015 – චරිත් අසලංක *
2016 – අවිශ්ක ප්‍රනාන්දු
2016 – කමිදු මෙන්ඩිස්
2019 – කමිල් මිෂාර
2021 – දුනිත් වෙල්ලාලගේ
2023 – ශෙවෝන් ඩැනියෙල්
ඊයේ මිය ගිය දම්මික නිරෝෂන #dammikaniroshana ජීවන් හා මහරූෆ් අතර කාලය තුල ශ්‍රී ලංකා u19 පිලේ කැප්ටන්සි කළා.
සලකුණු තියෙන අය ජාතික පිලේ නායකත්වයත් ඉසිලුවා
