ඊයේ සවස පැවති තරගයේදී ගෝල් මාවල්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 54ක විශිෂ්ඨ ජයක් ලැබීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.
එම තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ කැන්ඩි නායක වනිඳු හසරංග සඳහන් කළේ තමාට එල්ලවන අභියෝගවලට මුහුණදෙමින් ඉදිරියේදීත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවයි.
වීඩියෝව පහතින්…
