පුංචි කෙල්ලෙක් බිඳ දැමූ වසර 32ක් පැරණි ශ්‍රී ලංකා පිහිනුම් වාර්තාව

කොළඹ සුගතදාස පිහිනුම් ක්‍රීඩා සංකීර්ණයේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා පිහිනුම් තරගාවලියේදී වසර 32ක් පැරැණි වාර්තාවක් බිඳ දැමීමට කොළඹ මියුසියස් විද්‍යාලයේ රුශේලි දිසානායක ඉකුත්දා සමත් වුණා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තවත් මිල කළ නොහැකි සමාජ සත්කාරයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝස දිනය වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රට තුළ පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීම සදහා අරමුදල් පරිත්‍යාග කිරීමේ වැඩ පිළීවෙළ ආරම්භ කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දැඩි විනය නීති – බැරි නම් ගෙදර යවයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දැඩි විනය නීති සහිත මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ක්‍රිකට් ආයතනය සැරසෙයි.එම මාර්ගෝපදේශ කඩකරන ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කිරීමටද හැකියාව ඇත.

Read More

ටෙස්ට් පිටියේ විශිෂ්ටතම වේගපන්දු යවන්නා සමුගනියි

එංගලන්තයෙන් බිහිවු විශිෂ්ටතම වේගපන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට ඊයේ සමුදුන්නා.

Read More

බලතණ්හාව නිසා දැල්පන්දුවත් දෙදරයි – (VIDEO)

රී ලංකා නෙට්බෝල් සංගමයේ ඉදිරි නිලවරණය නීත්‍යනුකූල එකක් නොවන බව රාජ්‍ය සේවා නෙට්බෝල් සංගමයේ සභාපතිනි හා හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් සභාපතිනි ට්‍රික්ස් නානායක්කාර මහත්මිය චෝදනා කරනවා.

Read More

20-20 ලෝක කුසලානයේදී අයිස් ගහපු ක්‍රීඩකයා

අමෙරිකාවේදී සහ කොදෙව් හිදී පැවති 20-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ඉතා අමිහිරි මතක රැසක් පිරි තරගාවලියක්.එම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම් ඉතා ප්‍රාථමික මට්ටමක පැවතුණා.

Read More

2025 ශූරයින්ගේ කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ?

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියොජ්‍ය සභාපති රජිව් ශුක්ලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇත්තේ ඉන්දීය මධ්‍යම රජයේ අවසරයකින් තොරව තම ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට නොයවන බැවින්
ඉන්දීයාව සහභාගීවන තරග සියල්ල ශ්‍රී ලංකාවේදී හෝ ඩුබායි හිදී පැවැත්වීමේ හයිබ්‍රිඩ් ක්‍රමයට පවත්වන ලෙසයි.

Read More

ක්‍රිකට් ගැන අසත්‍ය පුවත් මැවූ රේවතට වැඩ වරදියි ?

රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ලිපියේ අන්තර්ගතය තම ආයතනය ප්‍රතික්ෂේප කරන බවයි අදාළ පුවතෙයි වාර්තා කර ඇති පරිදි ඒවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බව තහවුරු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

Read More