ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩාවේ මළගම අත ළඟ ?

පේරු රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා සිටියද ඔවුන්ගේ සහභාගිත්ව අවිනිශ්චිත වී තිබෙනවා.

Read More

RED CARD දුන් විනිසුරුට ගහන්න පැනපු මාතර පාසල් ක්‍රීඩකයා – VIDEO

මාතර රාහුල විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයන් අතර පැවති රන්දද කුසලාන පාපන්දු තරගයේ ශූරතාව දිනා ගැනීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සමත්වුණා.

Read More

දික්වැල්ලට යළිත් බකට් එකක්

තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් පැන වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කළා.

Read More

ඇඟ පුම්බා පදක්කම් දිනූ මධුෂි දිවයිනට – VIDEO

ඉන්දුනීසියාවේ පැවති ආසියානු කායවර්ධන හා ෆිසික්ස් ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට මිනුෂ ප්‍රේමසිරි සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මධුෂි අමරසිංහ සමත්වුණා.

Read More

ඉයන් බෙල්ට ශ්‍රී ලංකා පිතිකරුවන් භාර කරයි

ශ්‍රී ලංකා කණඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

Read More

සම්මු අෂාන් ACE කැපිටල් පිලට ශූරතාව දිනාදෙයි

අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තනුක දාබරේ නායකත්වයෙන් යුතු ඒස් කැපිටල් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.

Read More