බ්‍රැඩ්බි රග්බි පළමු අදියරේ ජය ත්‍රිත්ව විද්‍යාලයට – VIDEO

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අතර 78 වැනි බ්‍රැඩ්බි කුසලාන වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරේ ජය වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ සමත්වුණා.

Read More

දික්වැල්ල වරද පිළිගනියි – සදහටම ක්‍රිකට් තහනම් ? VIDEO

තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද ක්‍රීඩා විනය කමිටුව හමුවේ පෙනී සිටියා.

Read More

හර්ෂිතා කොදෙව් දේශයට කැඳවයි

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) කාන්තා ක්‍රිකට් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම කැඳවා තිබෙනවා.

Read More

තහනම් උත්තේජක දැලේ පැටලුණු සෙමිනිට වසර 4ක තහනමක්

තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වූ ‍ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකා සෙමිනි ද අල්විස් වසර 4ක තරග තහනමක් පනවා තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවේදී පළමු වරට හොකී ප්‍රිමියර් ලීග් තරගාවලියක්

මෙරට වත්මන් සහ හිටපු හොකී ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන හොකී ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.

Read More