ක්‍රිකට් ඡන්ද අඩු කිරීමට ෂම්මිලා ගත් තීරණය – VIDEO

ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්ද හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

Read More

ජනසතු සේවා ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද රත්මලාන ජනසතුසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ අලුතින් ඉදිකරන ලද ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරුණා.

Read More

මෙවරත් බැඩ්මින්ටන් ශූරයා විරේන් – ශූරිය රනිත්මා – VIDEO

මෙවර 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ ද්විත්ව ශූරතා දිනා ගැනීමට විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ ඉකුත්දා සමත්වුණා.

Read More

ආසියාවේ ලොකුම ක්‍රිකට් පුටුවට ආ ශම්මි

පාසල් කාලයේදී යගුළිය දැමීම, කවපෙත්ත විසි කිරීම හා හෙල්ල විසි කිරීමේ වාර්තා බිහි කළ ඒ මහතා පසුව ස්කොෂ් ක්‍රීඩාවට පිවිස ශ්‍රී ලංකා වර්ණ දිනා ගත් සුවිශේෂී ක්‍රීඩකයෙක්.

Read More

නඩු තීන්දුවෙන් පසු රග්බි විශේෂ මහා සභා රැස්වීමක් දෙසැ 30 – VIDEO

ශ්‍රී ලංකා රග්බි සංගමයේ විශේෂ මහා සභාරැස්වීමක් ලබන දෙසැම්බර් මස 20 වැනිදා වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා.

Read More