LPL 2026 සියලු සංචිත මෙන්න
හයවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීම කොළඹදී අද සිදුකෙරුණා.
හයවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීම කොළඹදී අද සිදුකෙරුණා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ සමාරම්භක තරගය ජුලි 17 වැනිදා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලොව විශාලතම ජනගහනයක් වෙසෙන ඉන්දියාව සහ චීනයේ ක්‍රීඩාලෝලීන්ට මෙවර පාපන්දු ලෝක කුසලානය නැරඹීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙනවා.
(LPL) තරගාවලියේ හයවන අදියර සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු එළඹෙන මැයි 8 වනදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
සාර්ථකව පරීක්ෂණ නිම කළ දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ට IPL සඳහා සහභාගී වීමට NOC සහතික නිකුත් කර ඇත.
2026 අදියරහි ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම (Player Draft) ලබන මාර්තු මස 22 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ලෝක පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.
යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ ආධුනිකයින්ගේ ශූරතාව දිනා ගනිමින් එම තරගාවලියේ දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා යොවුන් ෆෝමියුලා ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවුණා.
20-20 තරගයකදී ශතකයක් රැස්කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට 14 හැවිරිදි ඉන්දීය පිතිකරු වයිභව් සූර්යවංශි සමත් වුණා.
රයිලි රෝසෝගේ සහ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් සිව්වන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් කිරුළ හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.