මතීෂ පතිරණ Fit නොවී KKR පිල සමග එක්වෙයිද ?
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ සහභාගීත්වය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම කණ්ඩායමේ සහය පුහුණුකරු ෂේන් වොට්සන් පවසයි.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ සහභාගීත්වය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම කණ්ඩායමේ සහය පුහුණුකරු ෂේන් වොට්සන් පවසයි.
ලකුණු 29ක් ලබා ගනිමින් උපරිම ලකුණු සංඛ්‍යාව ගත් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ දුෂ්මන්ත චමීර සහ පවන් රත්නායකයි.
ශ්‍රී ලංකා තුන් ඉරියවන් ක්‍රීඩක වනිඳු හසරංග මේ දිනවල ක්‍රියාත්මක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලට සහභාගි නොවී ඒවා මග හරමින් සිටින බවට ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා.
ශ්‍රී ලංකා පන්දුවාර 20 (පිරිමි) කණ්ඩායමේ නායකත්වය දරන දසුන් ශානක මෙවර IPL තරගාවලිය සඳහා ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණියම ලෝක කුසලාන ජයග්‍රහණයේ තිස්වසරක සැමරුම 96 කණ්ඩායමේ සාමජිකයින් ඉන්දිරා පිළිකා භාරය සමඟ අද සමරනු ලැබුවා.
නවසීලන්තය පරාජය කරමින් 96ක දැවැන්ත ජයක් හිමිකරගත් ඉන්දියා කණ්ඩායම,තවත් වසර දෙකක කාලයක් සඳහා 20යි 20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳීමට ඊයේ රාත්‍රී සමත් වුණා.
මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා.
මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්තාන කණ්ඩායම අපොහොසත්වීම හේතුවෙන් ලෝක කුසලානයේ පාකිස්තාන සංචිතයේ සෑම ක්‍රීඩකයෙකුටම දඩයක් නියම කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 96 වැනි වරටත් පැවැති සුලෝහිත සංග්‍රාම මහා ක්‍රිකට් තරගය 77 වැනි වරටත් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.