SSC ක්‍රීඩාංගණය දිවා රාත්‍රී ක්‍රීඩාංගණයක් වෙයි
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා එස්එස්සී ක්‍රීඩාංගණයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමට තීරණය වී තිබේ. මේ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ම එස්එස්සී ක්‍රීඩාංගණයේ රාත්‍රී ක්‍රීඩා කළ හැකි විදුලි පහන් පද්ධතියක් අලුතින් සවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
