ජගත් ක්‍රිකට් කවුන්සිලයේ නියෝජතයින් දෙදෙනෙකු වු ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ හමුවුණා.
එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
ජගත් ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව ඊයේ දිනයේදී මුණගැසී සාකච්ඡා පැවැත්වුවා
ජනපති සමග සාකච්ඡාවේදී අයි සී සී නීති රිතීවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයකනයේ කටයුතු සිදු කරන ලෙස මෙහිදී අයි සී සී ප්‍රධානීන් ජනාධිපතිවරයා දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
පරිවර්තන කමිටුව උපරිම මාස 3ක කාලයක් සඳහා පමණක් බවද අයි සී සී ප්‍රධානීන් මෙහිදී පවසා තිබෙනවා.
