තවත් ලෝක කුසලාන බලාපොරොත්තුවක්
2023 ශ්‍රවණාබාධිත 20-20 ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිය මෙවර කටාර් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2023 ශ්‍රවණාබාධිත 20-20 ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිය මෙවර කටාර් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එළැඹෙන ඉරිදා (19) පැවැත්වීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයෙන් දින දෙකකට පසු එනම් 21 වැනිදා අයිසීසී අධ්යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නිමාවට පත්වූ ආසියානු මලල ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ක්‍රීඩික ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 27ක මූල්‍ය පරිත්‍යාග සිදුකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී සිදු කෙරුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්රමසිංහව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත නොවැම්බර් 21 වැනිදා කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබෙනවා.
ක්‍රිකට් පිළිබද විවාදයකදී චින්තක මායාදුන්නේ මන්ත්‍රීවරයා හෙළි කළේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැත්ත මාරු කිරීමට ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරින්ගෙන් රුපියල් මිලියන 50ක මුදලක් ඉල්ලා ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට උපහාර පිණිස සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් ‘Chamari Bay’ ලෙස නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දී තිබෙනවා.
දකුණු අප්‍රිකාව කඩුලු 3කින් පරාජය කරමින් ඔස්ට්‍රේලියාව මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා යලිත් නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.