ඉෂාරා සහ ශෂිකලාගෙන් ශ්‍රී ලංකාවට චීනයේදී පදක්කම්

6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ චීනයේ සන්යා හිදි ඉකුතුදා ආරම්භ වූ අතර අද පැවති වෙරළ මලල ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

Read More

LPL තරගාවලිය ජුලි 10 සිට – SSC පිටියේත් තරග

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර එළැඹෙන ජුලි මස 10 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.

Read More

කළමනාකරුවෙකු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පිරිසකගෙන් වෙනම ගේමක්

ෂමිම් සිල්වා ප්‍රමුඛ පරිපාලනය ගත් දරදඩු තීරණ නොරිස්සූ මේ පිරිස අතර මෑත කාලයේදී නායකත්වයෙන් නෙරපූ අයෙකු සහ හිටපු නායකයින් දෙදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

Read More

සුද්දියන් මට්ටු කළ අපේ පොඩි කෙල්ලෝ කාන්තා ක්‍රිකට් පිටිය හොල්ලයි

ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල සමත්වුණා.

Read More

ඔලිම්පික් මුල් පුටුවට පස් පොරයක්

ජාතික ඔලි­ම්පික් කමිටු නිල­ව­ර­ණ‍ ­ඉ­ති­හා­සයේ විශා­ල­තම පිල් බෙදීම තහ­වුරු කර­මින් ඔලි­ම්පික් කමිටු සභා­පති තන­තු­රට පස් දෙනකු නාම­යෝ­ජනා ලබා දී ඇත.

Read More

බෝල්ට්ගේ ලෝක වාර්තාවක් බිඳ දැමූ 18 හැවිරිදි යෞවනයා

ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් යොවුන් වියේ තැබූ ලෝක වාර්තාවක් බිඳ හෙලීමට 18 හැවිරිදි ඔස්ට්‍රේලියා ජාතික ගවුට් ගවුට් සමත්වුණා.

Read More

නුවන් තුෂාර දණගසයි – නඩුව ඉල්ලා අස්කර ගනියි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ගනිමින් විශේෂ ලිපියක් ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබෙනවා.

Read More