බුම්රා පාකිස්තානය වනසයි
ජස්ප්රිත් බුම්රාගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වු පාකිස්තාන කණ්ඩායම පරදා ලකුණු 6ක සුපිරි ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ හැකිවුණා.
ජස්ප්රිත් බුම්රාගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වු පාකිස්තාන කණ්ඩායම පරදා ලකුණු 6ක සුපිරි ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ හැකිවුණා.
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත අතිශය දුර්වල පිතිකරණයත්, ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් යොදාගැනීමේදී දැක්වූ දුර්වලතාත් හේතුවෙන් බංග්ලාදේශය හමුවේ අමිහිරි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද සිදුවුණා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවූ පළමු තරගයෙන් අමිහිරි පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.
ඊයේ පුහුණු තරගයකදී ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කරමින් 20-20 ලෝක කුසලානයට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනිමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලබුණා.
20-20ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන නිව්යෝර්ක් නුවර නසාව් ක්රීඩාංගණයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය රටින් රටට ගෙනයාමේ සංචාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා.
මෙම වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් තරග වදින කාණ්ඩ සහ තරග කාලසටහන ප්රකාශයට පත්කර තිබෙනවා.
ලබන වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම් 20 ජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.