ශ්‍රී ලංකාවට එන ඉන්දියා එක්දින සහ 20-20 සංචිත නම් කරයි
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලි සඳහා සහභාගීවන ඉන්දියා සංචිත අද නම් කළා.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලි සඳහා සහභාගීවන ඉන්දියා සංචිත අද නම් කළා.
රටවල් 8ක සහභාගිත්වයෙන් මේ 19 දා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන විස්සයි20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා කටයුතු කරනවා.
පාපැදි ක්‍රීඩාව රැකීමේ එකමුතුවේ පිරිසක් ද ඊට එක්ව සිටි අතර සාධාරණ හේතුවක් නොමැතිව නිලවරණයට තරග කිරීමට ඇති අයිතිය අහිමි කර ඇතැයි එම පැමිණිලිකාර පිරිස සඳහන් කළා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2025 චැම්පියන්ස් කුසලානයෙන් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තීරණය කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලියට එක්වීමට අවස්ථාව උදාවනවා.
මහේලගේ ඉල්ලා අස්වීමට හේතුවූ කරුණු පිලිබඳ ක්‍රීඩා පුවත් ලිපි රචකයෙක් තැබූ ෆේස්බුක් සටහනක් පහතින් දක්වා ඇත.
49 වැනි සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතා තරගාවලියේ බාලිකා ශූරතාව වසර 24කට පසු දිනා ගැනීමට කොළඹ කාන්තා විද්‍යාලය ඉකුත් සමත්වුණා.
2002 වසරේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ධම්මික නිරෝෂන් නොහොත් ජොනී නමැත්තා වේඩි තබා ඝාතනය කර තිබෙනවා.
පැරිස් ඔලිම්පික් උලෙළේ ගිනිසිළුව පැරිස් නුවර වීථිවල මේ දිනවල රැගෙන යන අතර ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් මහතාටද ඉකුත්දා එම අවස්ථාව උදා වුණා.
ඊයේ සවස පැවති තරගයේදී ගෝල් මාවල්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 54ක විශිෂ්ඨ ජයක් ලැබීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. එම තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ කැන්ඩි නායක වනිඳු හසරංග සඳහන් කළේ තමාට එල්ලවන අභියෝගවලට මුහුණදෙමින් ඉදිරියේදීත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවයි. වීඩියෝව පහතින්…